මේ සංඛ්‍යාව කොහොමද පරිමේය සංඛ්‍යාවක් කරන්නෙ???
මේක පරිමේය සංඛ්‍යාවක් ලෙස ප්‍රකාශ කරන්නෙ කොහොමද?
2.323232...
0.272727...
මේකත් පරිමේය සංඛ්‍යාවක් ලෙස ප්‍රකාශ කරන්නෙ කොහොමද?
2.814814... X 0.252525...
1.858585....
Tagged:
Best Answer
-
mehi 2.323232.....=a saha .272727......=b lesa ganna. ewita 100a=232.32323.... saha
100b = 27.27272..... 100a - a=230 100b - b =27. that means a=230/99 b=27/99
finally a/b = 230/99. that is the answer
Answers