මේ සංඛ්‍යාව කොහොමද පරිමේය සංඛ්‍යාවක් කරන්නෙ???

මේක පරිමේය සංඛ්‍යාවක් ලෙස ප්‍රකාශ කරන්නෙ කොහොමද?

2.323232... 
0.272727...


මේකත් පරිමේය සංඛ්‍යාවක් ලෙස ප්‍රකාශ කරන්නෙ කොහොමද?

2.814814... X 0.252525...
        1.858585....
Tagged:

Best Answer

  • edited November -1 Accepted Answer
    mehi 2.323232.....=a    saha    .272727......=b lesa ganna. ewita  100a=232.32323....   saha    
    100b =  27.27272.....       100a - a=230              100b - b =27. that means     a=230/99      b=27/99
    finally     a/b =  230/99.     that is the answer

Answers

  • edited November -1
    බොහොම ස්තූතියි!! මේ විදිහෙ ගණන් හදන හැටි මම දැනගෙන හිටියේ නැහැ.  =D>
  • edited November -1
    100න් වැඩි කරලා 99 බෙදන්නේ ඒ සංඛ්‍යාවලට ගැලපෙන භාගය හොයා ගන්නද?
  • edited November -1
    උත්තරය 230/27 නේද???

    a/b = 230 X 99  = 230
              99    27      27
  • edited November -1
    මේ විදිහෙ ගණන් හදන හැටි මමත් දැනගෙන හිටියේ නැහැ.  ස්තුතියි අය්යේ

    :)
  • edited November -1
    Ow mallila. Oya wage ganan tikak logical paththata barai
Sign In or Register to comment.