math awa

edited February 2014 in Other
math awa

Comments

  • edited November -1
    සාදරයෙන් පිළිගන්නවා ඔන්න එහෙනම්... :D

    පුංචිම පුංචි දෙයක් කියන්න ඕනේ.... මේ වගේ දේවල් discussions විදිහට දාන්න එපා... මේ වගේ දේවල් කියන්න තමා Activity page එක වෙන් කරලා තියෙන්නේ. :)

    තවම අලුත් හින්දා ඉතින් එතරම් තේරුමක් නැතුව ඇති... ප්‍රශ්නයක් නෑ... දිගටම ඉන්න අපිත් එක්ක :-bd
This discussion has been closed.