වෙබ් අඩවියක් සෑදීමේ මූලික පියවර

edited June 2014 in Advanced Level
වෙබ් අඩවියක් සෑදීමට පටන් ගැනීමේදී මූලික පියවරයන් දැනගන්න කැමතියි.. ඵ වගේම අපි ඵ් සදහා දැනගන්න අවශ්‍ය මූලික කරුණු මොනවද??  
Tagged:

Comments

  • edited March 2014
    මුලින්ම plan කරන්න. මොන වගේ එකක්ද හදන්නෙ. මොන වගේ design එකකටද හදන්නෙ ඒ වගේ දේවල්.

    ඊට පස්සෙ වෙබ් අඩවියට දාන්න හොඳ නමක් හිතන්න. නමක් ගැන හිතද්දී බලන්න ඕනෙ ඒ නමින් දැනටමත් මොනවත් websites තියෙනවද. ඒ නමට ගැළපෙන available domains එහෙම තියෙනවද කියලා.
    http://www.godaddy.com/ මෙන්න මේකට ගිහින් බලන්න පුළුවන් අපිට ඕනෙ කරන domain එක availableද කියලා එහෙම.

    හොඳ domain name එකක් තෝරගත්තට පස්සේ ඒක අරගෙනම හිටියොත් හොඳයි. මොකද අපි site එක හදලා ඉවර වෙලා එහෙම domain name එක ගන්න හදද්දී ඔයාට කලින් වෙන කෙනෙකුට ඒක ගන්න පුළුවන්. එතකොට ඉතින් ඔයාට වෙන domain name එකක් තෝරගන්න වෙනවා.

    ඊට පස්සේ ඔයා site එක හදන්න පටන් ගන්න.

    ඊට පස්සේ web hosting අරගෙන site එක host කරගන්න.
    web hosting ගද්දී ඔයාගේ website එකට වඩාත්ම සුදුසු එකක් තෝරාගන්න.

    මෙතන තියෙනවා තව ගොඩක් විස්තර.
  • edited November -1
    Ela math me gena haiyata dan nethuwa hitiye.....thanx. \:D/
Sign In or Register to comment.