Python දන්නා කට්ටිය ඉන්නවා ද?

edited June 2014 in Advanced Level
:-?
Tagged:

Answers

  • edited November -1
    @theekshana සුළුවශයෙන් දන්නවා :)
  • edited November -1
    NanoRain  function එකකින් global variable එකකට් value එකක් out කරන්නේ කොහොම ද?
  • edited November -1
    num1 = 1

    def fun1():
     global num1
     num1 = 2

    fun1()
    print num1

    meke result eka 2 enne.. ee kiyanne global variable eka change wenawa ethakota. mama hithanne oya ahanne meka thamai.
Sign In or Register to comment.