රසායන විද්‍යාව ප්‍රශ්ණ කිපයකට ඉක්මණට , පිළිතුරු ඕන !!
Na3Po4 සන්ශුද්ද සාම්පලයක ඇති අයන ප්‍රමාණය 3.6132 x 1024 ( NA = 23 / P = 31 / O = 16 )
1. ) Na+ මවුල ප්‍රමාණය කියද ??
2. ) Na3Po4 මවුල ප්‍රමාණය කියද ??
3. ) Po3-4 මවුල ප්‍රමාණය කියද ??
4. ) Na3Po4 ස්කන්ධය g වලින් කියද ??
5. ) ග්‍රැම් ( g ) , මවුලයට ග්‍රැම් ( gmol-1 ) බවට හරව ගන්නේ කොහමද ??
6. ) මවුලයට ග්‍රැම් ( gmol-1 ) , ග්‍රැම් ( g ) බවට හරව ගන්නේ කොහමද ??
Tagged:
Answers