Do While Condition එක භාවිතා කිරීම

edited November -1 in Advanced Level
10 සිට 20 දකිවා ඇති සංඛ්‍යා වල එකතුව සහ සාමාන්‍යන් මුද්‍රණය කරන ආකාරය Do while Condition එක භාවිතයෙන් ලියන ආකාරය දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
Tagged:

Best Answers

  • edited November -1 Accepted Answer
    Begin
    Total=0
    Count=10
    Do while count<=20
    Total=Total+Count
    Count=Count+1
    Endwhile
    Print Total
    Avg=Total/Count
    Print Avg
    End

    ඕක හරියටම හරිද නම් දන්නෑ හැබැ‍යි. මං හිතන්නෙ ඔහොම හරි. :D
  • edited November -1 Accepted Answer
    ඔව්. 10න් පටන් අරගෙන ඒකට එක එක එකතු වෙවී යනවා 20 වෙනකන්ම.
  • edited November -1 Accepted Answer
    :-bd
  • edited November -1 Accepted Answer
    ඒ මචා... ඔය මම කියපු එක වැරදියි වගේ... :-? ඕක Hand Trace කරලා බලන්නකො. අන්තිමට 21ද කොහෙදෝ එනවා. ඉතින් total එක 21න් බෙදපුවහම average එක එන්නෙ නෑනෙ. total එක බෙදන්න ඕන 11න්නෙ නේද? 10 සිට 20 දක්වා කිව්වම ඔක්කොම 11ක්නෙ.... නේද?
  • edited July 2014 Accepted Answer
    ඕක මෙහෙම කරොත් හරියයිද මන්දා.... :-??

    Begin
    Total=0
    Count=0
    n=10
    Do while count<11
    Total=Total+n
    n=n+1
    Count=Count+1
    End while
    Print Total
    Avg=Total/Count
    Print Avg
    End
  • edited November -1 Accepted Answer
    දැන් කට්ටියම වැඩ කරනවා වගේ හරියට. Python කරනකොට හොඳට ම හරියයි. මගේ ඔබට ධෛර්ය දිගටම කරගෙන යන්න. 

Answers

Sign In or Register to comment.