Do While Condition එක භාවිතා කිරීම
10 සිට 20 දකිවා ඇති සංඛ්‍යා වල එකතුව සහ සාමාන්‍යන් මුද්‍රණය කරන ආකාරය Do while Condition එක භාවිතයෙන් ලියන ආකාරය දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
Tagged:
Best Answers
-
BeginTotal=0Count=10Do while count<=20Total=Total+CountCount=Count+1EndwhilePrint TotalAvg=Total/CountPrint AvgEndඕක හරියටම හරිද නම් දන්නෑ හැබැයි. මං හිතන්නෙ ඔහොම හරි.
-
ඔව්. 10න් පටන් අරගෙන ඒකට එක එක එකතු වෙවී යනවා 20 වෙනකන්ම.
-
ඒ මචා... ඔය මම කියපු එක වැරදියි වගේ... :-? ඕක Hand Trace කරලා බලන්නකො. අන්තිමට 21ද කොහෙදෝ එනවා. ඉතින් total එක 21න් බෙදපුවහම average එක එන්නෙ නෑනෙ. total එක බෙදන්න ඕන 11න්නෙ නේද? 10 සිට 20 දක්වා කිව්වම ඔක්කොම 11ක්නෙ.... නේද?
-
ඕක මෙහෙම කරොත් හරියයිද මන්දා.... :-??BeginTotal=0Count=0n=10Do while count<11Total=Total+nn=n+1Count=Count+1
EndEnd whilePrint TotalAvg=Total/CountPrint Avg -
දැන් කට්ටියම වැඩ කරනවා වගේ හරියට. Python කරනකොට හොඳට ම හරියයි. මගේ ඔබට ධෛර්ය දිගටම කරගෙන යන්න.
Answers