Pseudo Codes ලියන ආකාරය
1.විදුලි මනු කියවන්නෙක් දිනකට නිවාස 100ක් සදහා විදුලි බිල්පත් සකස් කල යුතුය.යම් නිවසක විදුලි මීටරය වෙත ළගා විය හැකි නම් මීටරයේ විදුලි ඒකක ගණන කියවා විදුලි බිල ගණනය කර නිවසට බාර දේ. විදුලි මනුව වෙත ළගා විය නොහැකි නම් ඇස්තමේනතු විදුලි ඒකක ගණන යොදා විදුලි බිල ගණනය කර විදුලි බිල තැපෑලෙන් එවීම සදහා ළග තබා ගනියි.
2.සංඛ්‍යා 5ක් කියවමින් ඒවායේ උපරිම අගයත්,අවම අගයත් Print කරන්න.
මේ දෙකේ Code එකත් දන්න කෙනෙක් ඉන්නවනම් Comment කරන්නකෝ...
Tagged:
Best Answers
-
පලවෙනි එක ටිකක් පිස්සු වගේ නේ....?
අමාරුත් නෑ වගේ හැබැයි. පොඩ්ඩක් ඉන්න බලන්න.
-
BeginHouses=0End
RepeatIF reachable THENRead UnitsCalculate the billHandover the billELSEEstimate the billKeep the billENDIFUntil Houses=100
Houses=Houses+1
ඔකේ Read Units කියලා ගත්තේ විදුලි ඒකක ගණන කියවනවා කියන එකට ඈ...
-
ඔව් do while එකෙන් ලියද්දිත් ඉතින් ඕකම තමා පොඩ්ඩයි වෙනස් වෙන්නේ.
දෙවෙනි එක මං දන්න තරමින් නම් මෙහෙම හරි. Hand Trace කරලත් බැලුවා පොඩ්ඩක්.
BeginCount=0END
Input a Number as N
Min = N
Max = N
RepeatInput a Number as NUntil count=4
IF N<Min ThenMin=NEndIF
IF N>Max ThenMax=NEndIF
Count=Count+1
Print Min
Print Max
Answers
මේක අපිට Do while එකෙනුත් ලියන්න පුළුවන් නේද?? මේ CODE එකේ Until houses<=100 නේද වෙන්න ඕන. මං ගත්තු එක මීට ටිකක් සමානයි. පොඩි පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා..