Messa
Messa
නිසග අර්ධ සන්නායක වල නිදහස් ඉලෙක්ට්‍රෝන සහ කුහර යන දෙවර්ගයම විද්‍යුත් සන්නායකතාවට දායක වෙනවලු. අනික් සන්නායක වලත් වෙනවද දන්නෑ...
About
- Username
- Messa
- Joined
- Visits
- 298
- Last Active
- Roles
- Student
- Points
- 12
Activity
-
නිසග අර්ධ සන්නායක වල නිදහස් ඉලෙක්ට්‍රෝන සහ කුහර යන දෙවර්ගයම විද්‍යුත් සන්නායකතාවට දායක වෙනවලු. අනික් සන්නායක වලත් වෙනවද දන්නෑ...June 2015
-
නිසග අර්ධ සන්නායක වල උෂ්ණත්වය වැඩි වෙනකොට නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට කුහර සංඛ්‍යාව දරන අනුපාතය නියතව පවතිනවලු.June 2015
-
කෘෂ්ණ වස්තුවක උෂ්ණත්වය වැඩි වෙනකොට ඒකෙන් විමෝචනය කරන විකිරණයේ තීව්‍රතාවය වැඩි වෙනවලු. තරංග ආයාමය අඩු වෙනවලු.June 2015
-
රික්තයේදී X-කිරණ ආලෝකයේ වේගයෙන් ගමන් කරයි.
X-කිරණ ස්ඵටික දැලිසක් මඟින් විවර්තනය කළ හැකිය.
X-කිරණ මගින් ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඇති කළ හැකිය.
X-කිරණ මගින් වායුවක් අයනීකරණ කළ හැකිය.June 2015 -
-
-