inorganic short note

edited November -1 in Advanced Level

khomada inorganic walata short note hadaganne?

Answers

  • edited November -1

    පාට තියනවනේ s,p,d ගොනු වල.. ඒවා ඉස්සරෝම ෂෝට් නෝට් කරගන්න.. තව d ගොනුවේ මූලද්‍රව්‍යය ටික පිළිවෙලට හදන oxides එහෙම විදියට කාණ්ඩ කරගන්න.. ඒවා සහ සංයුජ හා අයණික විදියට කඩාගන්න. d ගොනුවේ මූලද්‍රව්‍යය වෙනම ඒවගේ ආවේනික ප්‍රතික්‍රියා එක්ක වෙන් කරගන්න.  එන්තැල්පි එහෙම ප්‍රධාන එන්තැල්පි ටික වෙන් කරගන්න. තව වායු වල එහෙම සූත්‍ර ටික වෙනම ගහගන්න. 1 සහ 2 පාඩම් වල නම් ඉතින් ෂෝට් නෝට් ගහන්න තරම් දෙයක් නෑ නේ. තව මොනවා හරි වැඩි දුර දැනගන්න ඕනේ නම් කමෙන්ට් කරන්න.. සුදන්ත ලියනගේ සර් ගේ පොත් හොදයි. ඒත් ඒවගේ වැඩිපුරත් තියනවා. අදාළ ඒවා විතරක් කියවගන්න.

  • edited November -1

    ah niyamai sahodaraya.........................kochchara padam korath mathaka hitinnenane ayyooooooooo

Sign In or Register to comment.