AL වලට ඔනේ රසායනික විද්‍යාව ආවර්තිතා වගුව පාඩම් කරගන්න ලෙසි විදීහක් දාන්නකෝ

scrscr
edited November -1 in Advanced Level
දන්න කෙනෙක් දන්නකෝ හරහට Radium වෙනකන් අර සිංදුවක් වගේ යන එකක් :D

Best Answer

  • edited November -1 Accepted Answer
    කවි සිංදු වලින් පාඩම් කරන්න එපා. මොකද ප්‍රශ්න අහද්දි පිළිවෙල වැදගත් නෑ. තැනින් තැනනෙ අහන්නෙ. ඒක නිසා කොහොමහරි පළවෙනි ආවර්ත 4 කට පාඩම් කරන්න කොතනින් ඇහුවත් කියන්න පුළුවන් විදියට. නැත්නම් ඔයාට අමරු වෙනවා SPD එහෙම කරද්දි. කොහොම හරි කට්ට කාලා හරි පළවෙනි ආවර්ත 4 පාඩම් කරන්න.. ඒක තමා හොඳම වැඩේ.. කාණ්ඩ දිගේ පහළට සහ ආවර්ත හරහට පාඩම් කරන්න අනිවා..

Answers

  • scrscr
    edited November -1

    මේ ව්දිහට නැතුව හරහට එන එකක් දන්නවද?image

  • edited November -1
    මං chemistry නම් දන්නෑ. ඒ වුණාට ඕකෙ හරහටවත් කෙලින් අතටවත් තේරුමක් නෑ වගේනෙ මට පේන්නෙ.
  • scrscr
    edited November -1

    @Messa ;

    මම මේක දැනගත්ත එකක් බන් ඔකේ කාණ්ඩ වලට පහලට පාඩම් කරන්න ඕනේ ඕක දන්නවා මට ඕනේ හරහට මතක තියගන්න ක්‍රමයක් 

    8-|

Sign In or Register to comment.