ශ්‍රිතයක සීමාවට අදාළ ප්‍රශ්නයක්

edited October 2019 in Advanced Level
මෙන්න මේ වීඩියෝ එක,
http://panthiya.com/video?id=23
බලද්දී තමා මට මේ අවුල අවේ. 

ඕකේ විනාඩි 7.48 දී විතර කියනවා. (1,2) ලක්ෂ්‍යය ප්‍රස්ථාරයේ ලක්ෂ්‍යයක් නොවේ කියලා. 
ඇයි ඒ (1,2) ප්‍රස්ථාරයේ ලක්ෂ්‍යයක් නොවෙන්නේ.....???

image
Tagged:

Best Answer

  • edited September 2014 Accepted Answer
    මෙහෙමයි ඕකේ අපි (x-1) අසමානයි 0 කියල හිතාගෙන නේ හරයේ පදයට ලවයේ එක කපන්නේ එක නිසා x=1 වෙන්න බැ.. x=1 උනොත් හරයේ (x-1) ට ලවයේ (x-1) කපන්න බෑනේ? 0/0 අතාත්විකනෙ?
    image

Answers

  • edited July 2014
    X=1 දී ඔය ශ්‍රිතයට අගයක් නෑ :)]
  • edited November -1
    @isuruchathuranga (X2-1) / (X-1) ශ්‍රිතයට නම් X=1 දී අගයක් නෑ තමයි. ඒත් අපි අඳින්නේ X+1 ප්‍රස්ථාරයනේ. ඒකට X=1 දී අගයක් තියෙයිනේ... :-??
  • edited November -1
    මේක මෙහෙමයි මේ.... මෙම ලක්ෂ්‍යයේදී කොහොමත් ඛණ්ඩාංක වල පැවැත්මක් නෑ. මේකෙ සීමා ගන්න හින්දා මේ ප්‍රස්තාරය එන්නෙ ඉහළ රේඛාවෙන් හා පහළ රේඛාවෙන් පමණයි. කොහොමත් ඒ ලක්ෂ්‍යයේදී 0 තමයි. කොහොමත් ඉහළින් සහ පහළින්. එන නිසා.
  • edited November -1
    @AshenWeligalla ඔයා කියන්නෙ මොකක්ද කියලා හරියට තේරුණේ නෑ. :(( "කොහොමත් ඒ ලක්ෂ්‍යයේදී 0 තමයි." කියලා ඔයා කිව්වේ කොහොමද?
  • edited November -1
    හරි හරි. දැන් තමා මීටර් වුණේ. ගොඩක් ස්තූතියි @T_Lakshan :-*
    මොකක්ද මේ ඉමේජ් එකක් දාන්න වගේ හදලා තියෙන්නේ? පේන්නේ නෑනෙ? :-B
  • edited November -1
    අනේ image එකක් දාන්න තමා හැදුවේ.. ඒ උනත් හරි ගියේ නෑනේ machan
  • edited November -1
    @T_Lakshan http://tinypic.com/ එකේ දැම්මා නම් හරි.
  • edited November -1
    ස්තූතියි මම ආයේ දාද්දි එහෙම දාන්නම් මැස්සෝ.. කියපු එක watinawa
  • edited November -1
    \m/
Sign In or Register to comment.