physics මිනුම් උපකරණ මේ ගාන හදන හැටි කියල දෙන්න
ප්‍රදාන පරිමානයේ කොටස් N සංක්‍යාවක් සහිත දිගක්, කොටස් n සංක්‍යාවකට බෙදීමෙන් වර්නියර් ප්රිමානයක් සාදාගෙන ඇත. වර්නියරයේ කොටසක දිග a වේ. කුඩාම මිනුම කොපමනද? :-\"
Tagged:
Best Answer
-
කුඩා මිනුම =ප්‍රදාන පරිමාණ කොටසක දිග - වර්නියර් පරිමාණ කොටසක දිග(වර්නියර් කොටස් සංඛ්‍යාව = n, වර්නියර් කොටසක දිග = a ,ඒ නිසා පරිමාණයේ දිග = na)කුඩි මිනුම = na/N - a= a(n/N -1)
Answers