C ලක්ෂ්‍යය වටා ඝූර්ණය ගැනීමෙන් xවල අගය
ABCD ත්‍රපීසියමේ AB̂C = 90˚ කි. AB = 16cm, DC = 11cm හා BC = 12cm වේ. වස්තුවක් මත ක්‍රියා කරන නිව්ටන් x, 10, 13, 3 හා 7 යන බල පිළිවෙලින් AB, CA, AD, BC සහ DC පාද දිගේ පිහිටා තිබේ. මෙම බල පද්ධතියේ සම්ප්‍රයුක්තය AC ට සමාන්තර නිව්ටන් 15ක බලයකි. මෙම සම්ප්‍රයුක්ත බලය AB කපන ස්ථානයට B වල සිට ඇති දුර ද, C ලක්ෂ්‍යය වටා ඝූර්ණය ගැනීමෙන් xවල අගය ද සොයන්න.
මේකේ "සම්ප්‍රයුක්ත බලය AB කපන ස්ථානයට B වල සිට ඇති දුර" නම් 20cm කියලා හොයාගත්තා. :-B
එත් "C ලක්ෂ්‍යය වටා ඝූර්ණය ගැනීමෙන් xවල අගය සොයන්න" මට තේරෙන්නේ නෑ. කියලා දෙන්නකෝ කවුරු හරි x වල අගය හොයන හැටි..... [-(

Tagged:
Best Answer
-
c wata guurna gaththama DC,BC,AC bala enne ilagata X ha AD wala C wata guura samana krnda samprayukthaya C wata athikarana gurnayata uththare ei
Answers
පොඩ්ඩක් ඉන්න බලන්න. :-B