ගණිත අභ්‍යුහන මූලධර්මය කියන්නේ මොකක්ද ?
මොකක්ද මේ ගණිත අභ්‍යුහන මූලධර්මය කියන්නේ ??? වචනේ දැක්කහමත් බය හිතෙනවා @-)
ඔහොම එකක් ඉගෙනගත්තද නැද්ද කියලවත් මතක නෑ මට. පේපර් වල නම් තියෙනවා හැම තැනම.
Tagged:
Best Answer
-
ගණිත අභ්‍යුහන මූලධර්මය කියන්නේ maths වල තියන short cut එකක්.මුලින්ම n=1 යොදලා LHS=RHS බව පෙන්නන්න. ඊට පස්සෙ n=p වලට result එක සත්‍ය යෑයි උපකල්පනය කරන්න.එහෙම n=p විට එක සමීකරනයක් ගන්න පුලුවන්නෙ...දෑන් n=p+1 ආදෙශ කරලා තව සමීකරනයක් ගන්න.ඊට පස්සෙ ඒ ගත්ත සමීකරනය n=p ආදෙශ කරපු සමීකරනය වගෙ හදල පෙන්නන්න ඔනි. එතකොට වැඩෙ හරි...............
:-*
Answers
n=p+1 ආදේශ කරන්නෙ මුලින්ම දෙන සමීකරණයටද නැත්තම් n=p ආදේශ කරලා ගක්න සමීකරණයට ද?