සමුච්චිත සංඛ්‍යාත චක්‍රය අදින හැටි කියලා දෙන්නෝ...!
මෙන්න මේකේ සමුච්චිත සංඛ්‍යාත චක්‍රය ප්‍රස්ථාර කොළයේ අදින හැටි කියලා දෙන්නකෝ.. පුළුවන් විදියට උදව් කරන්න.... මන් එක අදින්න දන්නවා... එත් එක ප්‍රස්ථාර කොළයේ අදින්න දන්නේ නැහැ... පොඩ්ඩක් කියල දෙනවද?
මෙන්න ගණන...
වගුවේ හිස්තැන් දෙකටම එන්නේ 10..
Tagged:
Best Answers
-
ithin oke panthi prantharaya X peththata aragen samuchchitha sankyathaya Y pethathata aragena wakraya andinna
Answers