සරල රේබාව
(a,b) යනු (3,0) සහ (4,6) ලක්ෂ්‍ය 2 යා කරන රේඛාව මත වූ ලක්ෂ්‍යකි.a හා b අතර සමිබන්ධයක් ව්‍යුත්පන්න කරන්න
Tagged:
(a,b) යනු (3,0) සහ (4,6) ලක්ෂ්‍ය 2 යා කරන රේඛාව මත වූ ලක්ෂ්‍යකි.a හා b අතර සමිබන්ධයක් ව්‍යුත්පන්න කරන්න
Answers
අනුක්‍රමණය m නම්,
රේඛාව,
(y-6) = 6(x-4)
y-6 = 6x -24
y-6x+18=0
a හා b රේඛාව මත නිසා,
b-6a+18 = 0
b = 6a-18
thanx