සරල රේබාව

edited October 2019 in Advanced Level

(a,b) යනු (3,0) සහ (4,6) ලක්ෂ්‍ය 2 යා කරන රේඛාව මත වූ ලක්ෂ්‍යකි.a හා b අතර සමිබන්ධයක් ව්‍යුත්පන්න කරන්න

Tagged:

Answers

  • edited November -1

    අනුක්‍රමණය m නම්,

    m = \frac{6-0}{4-3}

    \therefore රේඛාව,

    (y-6) = 6(x-4)

    y-6 = 6x -24

    y-6x+18=0

    a හා b රේඛාව මත නිසා,

    b-6a+18 = 0

    b = 6a-18

  • edited November -1

    thanx

Sign In or Register to comment.