Combined Maths - ත්‍රිකෝණමිතික සර්වසාම්‍යය
Mata combined maths wala trikona mitiye sarva samya sadanaya amarui mata eka kiyala denna puluwanda yaluwane
Tagged:
Mata combined maths wala trikona mitiye sarva samya sadanaya amarui mata eka kiyala denna puluwanda yaluwane
Answers
ත්‍රිකෝණමිතික සර්වසාම්‍යයක් යනු ?
ප්‍රථමයෙන්ම සර්වසාම්‍යයක් යනු කුමක්දැයි වටහා ගනිමු. පහත ප්‍රකාශණ වෙත අවධානය යොමු කරන්න.
ඉහත එක් එක් ප්‍රකාශණයේ නොදන්නා පද සදහා කුමන සංඛ්‍යාවක් ආදේශ කළද එම එක් එක් ප්රකාශනයේ වම්පසට දකුණුපස සම වේ. මෙවැනි වීජීය ප්‍රකාශන වීජීය සර්වසාම්‍යයන් ලෙස හැදින්වේ.
එලෙසම නොදන්නා පද සදහා කුමන කෝණය ආදේශ කල ද ප්රකාශනයේ වම්පසට දකුණුපස සම වන ත්‍රිකෝණමිතික සම්බන්ධතා ද ඇත. එවැනි ප්‍රකාශන කිහිපයක් පහත දැක්වේ.
මෙවැනි ත්‍රිකෝණමිතික ප්‍රකාශණ ත්‍රිකෝණමිතික සර්වසාම්යයන්වේ. තවද ත්‍රිකෝණමිතික සර්වසාම්‍යයන් අසීමිත ප්‍රමාණයක් ඇත.
ත්‍රිකෝණමිතික සූත්‍ර යනු ?
විශේෂිත වූ ත්‍රිකෝණමිතික සර්වසාම්‍යය කිහිපයක් ත්‍රිකෝණමිතික සූත්‍ර ලෙස භාවිතා කෙරෙයි. එම සූත්‍ර ඔබ වසින් මතකයේ තබා ගත යුතුය. එම සූත්‍ර අධ්‍යයනයේ පහසුව සදහා කාණ්ඩ වශයෙන් පහත දැක්වේ.
1 වන කාණ්ඩය
2 වන කාණ්ඩය
3 වන කාණ්ඩය
4 වන කාණ්ඩය
5 වන කාණ්ඩය
6 වන කාණ්ඩය
7 වන කාණ්ඩය
8 වන කාණ්ඩය
ඔය ටික ගත්තෙ නම් මෙතනින් - http://athpotha.com/combinedMaths/trigonometry/trigonometry02.php
මෙන්න මේ ටිකත් බලන්න,