2008 න් පසු ඕන paper එකක් upload කරන්නකෝ! අති විශාල උදව්වක්.
අන්න ඒකයි ප්‍රශ්නේ book shop වලත් නෑනේ.
එදිනෙදා භවිතයට අවශ්‍ය කාර්මික උපකරන සහ යන්ත්‍ර සූත්‍ර වල ක්‍රියාකාරීත්වය (engines, wheels) හා කාර්මික ඇඳීම වගේ දේවල්. අනේ පොඩ්ඩක් හොයලා බලන්ඩකො තියනවද කියලා මට මේ past papers කරන්ඩ විදිහක් නැතිවනේ ඉන්නේ
Comments
අන්න ඒකයි ප්‍රශ්නේ book shop වලත් නෑනේ.
මොන වගේ දේවල්ද ඕකෙ තියෙන්නෙ ?