CSS ඉගෙන ගන්න හොදම විදි
Web pages ලස්සන කරන්න CSS වලින් වැඩ දාන ඵක හොදයි,ඵ් වගේම වාසි ටිකකුත් තියෙනව කියල කලින් post ඵකක @madhurasri කියල තිබුණ.අවාසනාවකට වගේ ඵ් post ඵක දැන් panthiya.com ඵකේ නෑ.. ඵ්කට කමක් නෑ.. ඉතින් මං දැන් දැනගන්න කැමතියි CSS ඉගෙනගන්න හොදම ක්‍රමය මොකක්ද කියල.... w3schools ඵකේ තියෙන CSS පාඩම් හොදටම පුමාණවත්ද කියල දැනගන්න කැමතියි..
Tagged:
Best Answers
-
CSS තියෙනවද බන් syllabus එකේ....? මෙන්න මේකෙ මං ටිකක් බැලුවා... http://www.nie.sch.lk/ebook/s12syl33.pdfCSS නම් තියෙනවා දැක්කෙ නෑ...මම නම් ගොඩක්ම CSS පුරුදු වුණේ... Google Chrome එකෙන්...Web Page එකක් උඩ right click කරලා Inspect element click කරලා බලන්නකෝ.... දකුණු පැත්තේ පෙන්නනවා CSS ටික...ඒවා අපිට වෙනස් කර කර බලන්න පුළුවන්.. මොනවද වෙන්නේ කියලා... එහෙම කර කර තමා මම CSS ඉගෙනගත්තේ... ඉගෙනගන්න කියලා දේකුත් නෑ ඉතින්... මතක තියාගන්න තමා තියෙන්නේ...
-
@Kavisanka එල එල එහෙනම්.... ඕනෙ CSS Case එකක් තියේනම් අහන්න... දන්න විදිහට කියල දෙන්නම්@Ruwansiri අද ආවහමනේ දන්නෙ ඉතින්... කියපු දවසේ මම ආවෙ නෑනෙSyllabus එකේ නම් මං දැක්කෙත් නෑ... )
-
java script thiyenawada koheda ane. oyala dannawada java script gena
-
@meshna නෑ... JavaScript නෑ...දන්න විදිහට නම්... පරණ syllabus එකේ තිබ්බද දන්නෑ. අලුත් එකේ නම් පේන්න නෑ.මේක දැක්කද?
Answers
:-q
Kavisanka Syllabus ඵකේ නම් ඇහැට පේනඩ නෑ බන්