Help Me Quickly !! Physics Matter.
Me Prashnaya hadana hati kiyala denna puluwanda ??
1 ) 20ms arambaka prawegayakin galak siraswa ihalata wisi karai.
1.1 ) Gala nagina uparima usa ha nawathath arambaka sthanayata watimata gathawana kalaya kiyada ??
1.2 )Galehi mulu chalithayata prawega kala prastharayak adinna.

Tagged:
Best Answers
-
u = 20ms-1ඉහළට විසිකරන හින්දා ගුරුත්වජ ත්වරණය සෘණ කියලනෙ ගන්නෙ. එතකොට.a = -10ms-2යන්න පුළුවන් උපරිම දුරේදී ගල නිශ්තලතාවයට පත්වෙනවා.ඒක හින්දා v = 0 යි.ඊට පස්සේ v2 = u2 + 2as දාපුවහම ගල නගින උපරිම උස හොයාගන්න පුළුවන්.02 = 202 + 2 * (-10) * s02 = 400 - 20ss = 400/20s = 20m
-
ඊට පස්සේ s = 1/2 (u+v)t දාමු...ගල ඉහල නගින උපරිම උස 20m නම්... චලිතය වන මුලු විස්ථාපනය 40m වෙන්න ඕනේ...යන්න 20යි එන්න 20යි.එතකොට....s = 1/2 (u+v)t40 = 1/2 (20 + 0)t40 = 10tt = 4sමේ මම කිව්ව ටික හරි ඇති කියලා හිතනවා. ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින හැටි නම් මට මතකත් නෑ....
Answers
Wenama Post ekakin thawa prashnayak thiyenawa. Eka ganai kiuwe.
Mama A/L.