සංයුක්ත ගණිතයේ , ත්‍රිකෝණමිතියට අදාල ගැටලු වලට පිළිතුරු ඕන.
සංයුක්ත ගණිතයේ , ත්‍රිකෝණමිතියට අදාල මේ පහල ගැටලු වලට පිළිතුරු ඕන.
1 ) අපෝහනය කරන්න කියන එකේ තේරුම මොකක්ද ??
2 ) ( Sin r + Cos r ) ( tan r + cot r ) = Sec r + Cosec r බව අපෝහනය කරන්න.
3 ) මුල 1 - Sin r / මුල 1 + Sin r = ec r - Tan r බව පෙන්වන්න.
4 ) Sin ( 90 + 2 ) - Cos(2fai - r ) - Sin ( 3fai/2 - r + Cos ( 180 - r ) = 0 සාධනය කරන්න.
5 ) Sin8 r - Cos8 r = ( Sin2r - Cos2r ) ( 1 - 2Sin2rCos2r )
Tagged:
Best Answers
-
අපෝහනය කරන්න කියන්නේ... සාධනය කරන්න කියන එකමයිද කොහෙද නේද?මාත් හරියටම නම් දන්නේ නෑ.Madura dictionary එකේ නම් තිබුණේ තර්කණය, අඩු කිරීම, අනුමිතිය, උද්ධාරය, නිගමනය වගේ වචනඅපේ maths සර් දවසක් කිව්වා ඔය වචනේ තේරුම..... මට මතක නෑනෙ. ලියාගන්නත් කිව්ව මම ලියාගත්තෙ නෑ... අයියෝව් ~X(
-
අපොහනය කියන්නෙ සාදනය කරපු දෙයක් බාවිතා කරල වෙනත් දෙයක් ඔප්පු කිරීම.
-
ගණන් ටික තියන විදිය පැහැදිලි මදිනෙ. පුළුවන්නම් photo 1ක් දාන්න.
:O -
5 ) Sin8 r - Cos8 r = ( Sin2r - Cos2r ) ( 1 - 2Sin2rCos2r )
L.H.S= (Sin4 r)2 - (Cos4 r)2
(Sin4 r - Cos4 r)(Sin4 r + Cos4 r)
{(Sin2 r)2 - (Cos2 r)2} (Sin4 r + Cos4 r)
{(Sin2 r - Cos2 r)(Sin2 r + Cos2 r)} * (Sin4 r + Cos4 r)
{(Sin2 r - Cos2 r)* 1} * (Sin4 r + Cos4 r)
(Sin2 r - Cos2 r) {(Sin2 r + Cos2 r)2 - 2Sin2 rCos2 r}
(Sin2 r - Cos2 r)(1-2Sin2rCos2r ) -
:-? ගණන් දාන්න යද්දී හෙන අවුල් නේද... මම මොකක් හරි කරන්න බලන්නම් ඒකට... :-B
-
2නි එක හදන්න තියෙන්නේ ඊට කලින් තිබු එකෙහි භාවිතයෙන්.එයයි අපෝහනය යනු.එනම් පෙර තිබු ප්‍රතිපලය භාවිතයෙන්.3 ප්‍රතිබද්දයෙන් උඩයට ගුනකරන්න.නිකන්ම උත්තරය ලැබේ.4.සෑහෙන්න බොන්න ඕනි ප්‍රශ්නයක්.පැහැදිලි නැත5.වර්ග 2ක අන්තරේට අරන් සුළු කරගෙන යද්දී නිකන්ම එනවා. cos^2 + sin^2 = 1 භාවිත කරන්න.
Answers
@Messa and @Lishan - Thank U Very Much Sahola !!
Meke 3 , 4 , 5 ganan tika hadanna Dannawada ??
@yasas @Student
ඔන්න ලේසියෙන්ම ගණන් දාන්න ක්‍රමයක් ඇටෙව්වා. බලන්නකෝ ඒක පාවිච්චි කරලම. හොඳද කියලා.
Sin(/2+r)-Cos(2-r)-Sin(3/2-r)+Cos(-r)=0
L.H.S.= cosr - cos r + cos r - cos r
= 0
; sin(/2+) = cos
; cos(2-) = cos
; sin(3/2-) = - cos
; cos(-) = -cos මේවා නිසා formula එක = 0 වෙනවා