ධාරා විද්‍යුතයේ මීටර් සේතු ගැටලුවක්..

edited October 2019 in Advanced Level
මීටර් සේතුවක වම හිදැසේ 100Ω ද දකුණු හිදැසේ ජල තාපකයක ගිල් වූ ප්‍රතිරෝධ දගරයක්ද ඇත. තාපකයේ උෂ්ණත්වය 20°C වන විට සංතුලන දිග වම් කෙළවරේ සිට 33.3cm වේ. උෂ්ණත්වය 100°C වූ විට සංතුලන ලක්ෂ්‍යය ලබා ගැනීමට සර්පන යතුර 8.3cm විස්තාපනය කිරීමට සිදු වේ.
  1. 20°C දී හා 100°C දී දගරයේ ප්‍රතිරෝධ සොයන්න.
  2. ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය සොයන්න.
  3. සංතුලන ලක්ෂ්‍යය හරි මැදට ලැබෙන උෂ්ණත්වය සොයන්න.
මේකේ පලවෙනි කොටසට උත්තරේ නම් මම ගත්තා. මේ විදිහට,
20°C දී,
R=(66.7/33.3)*100
R=200Ω
100°C දී,
R=(75/25)*100
R=300Ω

මට දැනගන්න ඕනේ කොහොමද මේකේ දැන් උෂ්ණත්ව සංගුණකය සොයන්නේ කියලා....?? :((

Best Answer

  • edited November -1 Accepted Answer
    ii)R=Ro(1+aɸ)-----------  (Ro=00C pratirodaya , a=sangunakaya,ɸ=ushnatwa wenasa)
    R=Ro(1+aɸ)t=200C ,
    200=Ro(1+20a)-----(1)
    t=1000C ,
    300=Ro(1+100a)----(2)
    (2/1),
            300/200=(1+100a)/(1+20a)
            3+60a=2+200a
            140a=1
                  a=1/140=0.007
    (1),
    200=Ro(1+0.007x20)
         Ro=..................

    iii)santhulana lakshaya madata enna nm dagaraye pratirodayat 100ohm.
    R=Ro(1+aɸ) magin Ro danna nisa R=100ohm witadi ushnatwaya(ɸ) soyaganna.

    (English font 1 unata kiyawagnna pluwnne???????)
    :D

Answers

  • edited June 2014
    ටිකක් වෙලා කල්පනා කරල කරල අන්තිමේදී තේරුණා මොකක්ද සිද්ධිය කියලා...
    Thank you so much @Garfield ..... ^:)^ ^:)^ ^:)^
Sign In or Register to comment.