උසස් පෙළ networking වලින් එන ගණන් හා ඒවා විසදන හැටි ගැන කියල දෙනවද?

edited November -1 in Advanced Level

උසස් පෙළ networking වලින් එන ගණන් හා ඒවා විසදන හැටි ගැන කියල දෙනවද?

Tagged:

Answers

  • edited June 2016
    කාටහරි පුළුවන්ද ict networking ගණන් හා ඒවා විසඳන විදිහ ගැන පැහැදිලි අදහසක් දෙන්න.ලොකු උදවීවක්.
  • edited June 2016
    @Eranda_Dhanushka, @Vidyani_3
    මොන වගේ ඒවද ඔයාලට අවුල් කියලා කියන්න බලන්න... :-B try එකක් දෙන්න.. :)
    Subnet (උපජාල) සම්බන්ධ ඒවද ?
  • edited June 2016

    ඔවි subnetting හා mcq වල networkin එන ගණනුයි

    ඒ වගේ paper එකට එන ගණන් නැද්ද practice එකට?හදන විදිහ එක්ක

  • edited June 2016

    192.168.5.70/27යන IPලිපිනයට අදාල පහත ඒවාට පිලිතුරු ලබා දෙන්න.

    1.පංතිය ලියා දක්වන්න

       class C

    2.සම්මත උප ජාල ආවරණය ලියන්න

     255.255.255.0

    3.උප ජාල සංඛ්‍යාව හා උප ජාලයකට අයත් පරිගණක ගනන සොයන්න.

  • edited November -1
    @Vidyani_3, @Eranda_Dhanushka

    ඔය @shady කියලා තියෙන එක තේරුණාද ? නැත්නම් ඒ වගේ දේවල් අවුලක් නැද්ද ?
    කියන්න බලන්න. නොතේරෙන දෙයක් තියේ නම් අහන්න. දන්න විදිහට කියලා දෙන්නම්. :)
  • edited November -1

    comment එකේ තියෙන එක නම් තෙරෙනවා මට ඕනේ mcq paper එකේ එන ප්‍රශ්න විසඳන විදිහ.past papers එහෙම

     

  • edited November -1
    @Vidyani_3 ඔයාම දාන්නකො බලන්න ප්‍රශ්නයක්. නැත්නම් හරියන්නෑ මේක :D
  • edited July 2016

    ඔය CIDR ක්‍රමේ නැතුව නිකන්ම  IP එක ආවොත් sub net mask එකයි,number of host එකයි හොයන විදිහ කියල දෙනවද?? 

     

Sign In or Register to comment.