ජපන් ඉගෙනගන්න කැමති අය ඉන්නවද?

edited June 2014 in Other
ජපන් වලට ආස කරන අය ඉන්නවනම් මට පුලුවන් උදව් කරන්න. :) 
O/L වලට ජපන් කරන අයට... A/L වලට ජපන් කරන අයට.... මේ ඕනෙම කෙනෙකුට... :D 
එහෙමත් නැත්නම්.... නිකන් විනෝදයට වගේ හරි ජපන් ඉගෙනගන්න කැමති අය ඉන්නවනම් කියන්න. මම මුල ඉඳන්ම සරලව කියලා දෙන්නම්..අකුරෙන් අකුර :)>- 

 කැමති අය ඉන්නවනම් මම වැඩේ පටන්ගන්නම්... කියන්නකො එහෙනම් ඔයාලගේ අදහස්....? :-\"

Comments

Sign In or Register to comment.