Chemistry redox

edited January 2016 in Advanced Level

SO2+KMnO4→H2SO4+Mn3+

මේක විසදලා දෙන්න. තේරේන් නෑ

Tagged:

Best Answers

  • edited November -1 Accepted Answer

    Since the Potassium and Manganese are balanced, we'll ignore them for now and work on the Sulfur, Hydrogen, and Oxygen. 



    First, on the right, we see 3 S, so we know that the SO2 on the left must have a coefficient of at least 3: 

    KMnO4 + 3SO2 + H2O → MnSO4 + KHSO4 + H2SO4 



    Also, since there are an even number of O on the right, and must always be, we know that H2O must have an even coefficient, so we'll start it at a 2: 

    KMnO4 + 3SO2 + 2H2O → MnSO4 + KHSO4 + H2SO4 



    Now, since H2O has an even number of H, that means there needs to be an even number of H on the right. Since KHSO4 has only one H, it will need to have a coefficient of at least 2: 

    KMnO4 + 3SO2 + 2H2O → MnSO4 + 2KHSO4 + H2SO4 



    Of course, this means that KMnO4 on the left needs a coefficient of 2 as well: 

    2KMnO4 + 3SO2 + 2H2O → MnSO4 + 2KHSO4 + H2SO4 



    Meaning we have to increase the coefficient to MnSO4 on the right: 

    2KMnO4 + 3SO2 + 2H2O → 2MnSO4 + 2KHSO4 + H2SO4 



    Now that we have worked our way through this, and re-balanced the K and MN, we have to get back to the S, O, and H. On the left we currently have 16 O, 3 S, and 4H. On the right we have 20 O, 5 S, and 4H. It would appear that we have inadvertantly balanced the H as well, leaving only the S and O. This can easily be fixed by increasing the coefficient on SO2 by two: 



    2KMnO4 + 5SO2 + 2H2O → 2MnSO4 + 2KHSO4 + H2SO4

    තේරෙන්නේ නැත්නම් කියන්න. සිංහලෙන් දාන්නම්.. ඔය උඩ link එකේ තියන එක තමා දාල තියෙන්නේ

  • edited November -1 Accepted Answer

    එල. අවුලක් තියනවනම් අහන්න. පුළුවන් විදියට උදව් කරන්නම්.

  • edited November -1 Accepted Answer

    එල. අවුලක් තියනවනම් අහන්න. පුළුවන් විදියට උදව් කරන්නම්.

  • edited November -1 Accepted Answer

    Isu Member

    November 3 Accepted Answer Flag

    https://answers.yahoo.com/question/index?qid=20090709020915AAlhaIy 

    සිංහල අඩවියක සිංහලෙන් උත්තර බලාපොරොත්තු වෙන අයෙකුට ඉංග්ලිෂ් ඒවා දැම්මහම අසාධාරණයක් නේද? සිංහලෙන් ප්‍රශ්නේ අහලා තියෙන්නෙත්.. කරපු වැඩේ වැරදියි කියනවනම් නෙමේ.. මං එච්චර ඉංග්ලිෂ් දන්නා කෙනෙක් නෙමේ.. 

    T_lakshan සහ චන්ද්‍රික අයියට බොහොම ස්තුතියි.. (මේකේ වීරයෝ වගේ ඉන්න කට්ටියක්නේ.. :) )

  • edited November 2015 Accepted Answer
    Mehemai @Hirusha , e prashne ahapu kena ta oone wela tibune sameekarane ne? Sameekaranayak thulitha wechcha ekak diha balala demalen tibbath thiyana eka therum ganna puluwan e taram dewal godak sameekaranekin kiyawenawa.. Uththare thawa pahadiliwa oone nam ahanna kiyala yatin daala tibunane. Elazz.. Apeth thiyana adupaadu kiyanawata sthoothi. Cheers.
  • edited November -1 Accepted Answer

    man kiwwe samikaranaya wenne kohomada kiyala sinhalen pahadiliwa thibbanam hodai kiyalaa.. :)

    hmm hmm... oyage waradak naha ayye @Lakshan

  • IsuIsu
    edited November -1 Accepted Answer
    Ah hirusha sry. Mamath danne nathi ewa yahoo eken thama balanne redox. Mama ewapu link ekath waradi. Mn unath english danne na. O/lth fail. Sry

Answers

  • edited November 2015

    Mekta H2O ena one ne.... eka tmi awla meka Hemachandra Bassnayaka sirge pothe tibbe anika Mn+3 wenath ba ne???

  • edited November 2015

    ඔව් Mn+2 වෙන්න ඕනෙ.

  • edited November -1

    Thankx brotherz... 

  • edited November -1

    Mn+3 වෙන්නේ නම් නෑ. ඕකට ජලය දාන්න ඕනේ තුලිත කරද්දී ආම්ලික මාද්යක තුලිත කරන නිසා. ඒක Theroy එකක්. ඒක ප්‍රශ්න වල දෙන්නේ නැ.ආම්ලික මාද්‍යක අර්ධ අයණික සමීකරණ තුලිත කරන විදියට තුලිත කරන්න ඕක.

  • edited November -1

    එල එල එහෙම කරන්නන් බොහොම ස්තුති සහොදරයා

  • edited November -1

    අනිවාරයේන්ම

    ;;)

Sign In or Register to comment.